How I become an Entrepreneur - New Beginning - Episode 4


 The Last Episode of "How I become an Entrepreneur" Series



මේ වෙනකොට How I become an Entrepreneur Series  එකේ ඔක්කොම වගේ මම ඔගොලොන්ට කියලනේ තියෙන්නෙ ඒ නිසා මේ Blog එක පොඩි Blog Post එකෙක් ම්ට කලින් ඒවගේ දාන්න බැරි උන දෙවල් ටික මම මේකේ දාල තියෙන්නෙ. අපේ Partnership Company එක Close කරයි පස්සේ අලුත් Company  එක පටන් ගත්තේ කොහොමද කියන එක මගේ අන්තිම Podcast එකේ කියනවා Podcast Series අහපු නැති කවුරු හරි ඉන්නව නම් ගිහින් එක අහල එන්න.. 

යට තියෙන Link ටිකත් Click කරල බලලම යන්නකෝ

4th Year Anniversary Video 

Awards

   Some Of the Marketing Campaign Posted 





මෙයාව නම් කවුරුත් දන්නවා නේ 


Office එක පටන් ගත්ත දවසේ ඉදන් ලොකු Support එකක් දුන්න යලුවො දෙන්නෙක් තමා මේ Hassan and Mufariz 




Few of the Random Photos with Our New G3 Team. 

Company එක (Pvt) Ltd කරයි පස්සේ මේ වගේ ලොකු Hardware Orders එහෙමත් එන්න ගත්තා අපිට.. 








-Nadun-

Comments

Popular posts from this blog

ආයුබෝවන් Everyone - Intro

How I become an Entrepreneur - මම ව්‍යවසායක වු හැටි - Episode 1

Introduction - My Self ( මම ගැන විස්තරේ )