Posts

How I become an Entrepreneur - New Beginning - Episode 4

Image
  The Last Episode of "How I become an Entrepreneur" Series මේ වෙනකොට How I become an Entrepreneur Series  එකේ ඔක්කොම වගේ මම ඔගොලොන්ට කියලනේ තියෙන්නෙ ඒ නිසා මේ Blog එක පොඩි Blog Post එකෙක් ම්ට කලින් ඒවගේ දාන්න බැරි උන දෙවල් ටික මම මේකේ දාල තියෙන්නෙ. අපේ Partnership Company එක Close කරයි පස්සේ අලුත් Company  එක පටන් ගත්තේ කොහොමද කියන එක මගේ අන්තිම Podcast එකේ කියනවා Podcast Series අහපු නැති කවුරු හරි ඉන්නව නම් ගිහින් එක අහල එන්න..  යට තියෙන Link ටිකත් Click කරල බලලම යන්නකෝ 4th Year Anniversary Video   Awards    Some Of the Marketing Campaign Posted  මෙයාව නම් කවුරුත් දන්නවා නේ  Office එක පටන් ගත්ත දවසේ ඉදන් ලොකු Support එකක් දුන්න යලුවො දෙන්නෙක් තමා මේ Hassan and Mufariz  Few of the Random Photos with Our New G3 Team.  Company එක (Pvt) Ltd කරයි පස්සේ මේ වගේ ලොකු Hardware Orders එහෙමත් එන්න ගත්තා අපිට..  -Nadun-

Life @ G3 Solutions & Prove Nothing lasts forever - Episode 3

Image
  සෑම ආරම්භයකම අවසානයක් තිබිය යුතුමය This is the 3 Blog post of My entrepreneur story, and in this session am explaining about the life we spent on G3 Solutions, Friends we make, Unforgetable Moments we shared and the achievements we have made during this period. As always please listen to my Podcasts sessions before you go thru this blogs. Few of the Random Moments in Office Office එකේ Interns ගෙන් අපිට Treat එකක් Podcast eke .. කිව්වා වගේ අපේ Team එකේ ගොඩක් අයගේ උපන් දින සැමරුවේ මෙන්න මේ වේදිහට "Gudppl" Project එකේ වැඩ අතරතුර mBillionth Award & eSwabhimani Award Moments  Next to India Gate "All Good Things Must Come to an End"

Co-foundering G3 Solutions - මම ව්‍යවසායක වු හැටි - Episode 2

Image
  Co-Founding G3 Solutions - How I Become a Entrepreneur - Episode 2  This is the the Second Blog Post of How I become a Entrepreneur Segment. Before you read this please read the previews post to get a better idea. And as always this blogs are shared parallel to my Podcast sessions under "Life of Random Guy"   Office Opening Preparation Photos - මේ ‍හැම දේම කරේ දවස් තුනකින් මෙන්න Final Result එක - පුදුමයි නේද  Few of the Moments Captured on Our Office Opening Day  මම කිව්ව අර අපේ Office එක Open කරන්න කලින් දවස් දෙක තුනක ඉදලා අපි කියන්නෙත් නතුව අපිත් එක්ක සෙහෙන්න මහන්සි උන යලුවො දෙන්නා, Pramodh & Ridma Office eka එක පටන් ගත්ත කලෙ ගත්තු Photos කිපයක්, මෙකේ ඉන්න Team එක තමා මුල්ම Set එක Office එකේ  Podcast එකේ කිව්වා වගේම අපි හැම අවුරුද්දෙම පිරිත් කියලා ආශිර්වාද කරන්නත් අමතක කරේ නැ That's all for this blog, Hope to Catch you on Next, Don't forget to Share and Subscribe to my Podcast Channel and blog.  Take care  -Nadun-